Description
Beard Growth Oil – බාල අනුකරණ වලට හසුනොවී ප්‍රමිතියකින් යුත් නිෂ්පාදනය ඔබත් මිලදී ගන්න .
හඳුන්වාදෙන මිල රු900 පමණි.
ඔබට ඇනවුමක් සිදුකිරීමට අවශ්‍යනම් පහත අංකය අමතන්න
0777 19 22 30
ඕනෑම තැනකට කුරියර් සේවාව මගින් නිවසටම ගෙන්වාගත් හැක
නැතිනම් ලියාපදිංචි තැපෑල මගින්ද ඔබට නිවසටම ගෙන්වාගත හැක .
හදුන්වාදීම ::
•මෙය ඩුබායි රටින් ගෙන්වනලද ඉතා ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරනලද තෙල් වර්ගයකී .
•රැව්ල නැති තැනින් තැන රැව්ල වැවෙන සහ කඩතොලු වී ඇති රැව්ල ඉක්මනින් වවා ගැනීමට ඔබට මෙම තෙල් එක භාවීතා කල හැකිය .
•මෙම තෙල් එක මගින් සිදුනවන්නේ ඔබගේ රැව්ලේ හෝ ගැල්වීමට අවශ්‍ය තැනහී මැරී ඇති සමට සහ එම කේශයේ ඇති මූලයට නව පනක් ලබාදීමයි .
•මෙමගින් ඔබට දවස් 14ක් ඇතුලත සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය .
මෙහි අඩංගු දෑ::
*විටමිම් E
*රොස්මරි ශාකයෙන් ලබාගන්නා යුෂ
*ඉඟුරු යුෂ හා සදාහරිත ශාකයකින් ලබාගන්නා යුෂ
භාවිතයට ගන්නා ආකාරය ::
••රාත්‍රී කාලයේ නින්දට යෑමට පැය භාගයකට හෝ පැයකට පෙර රැව්ල වවාගැනීමට අවශ්‍ය තැන හොඳින් සෝදා පිරිසිදුකර ඉන්පසු තෙල් එක ගා සම්භාහනය කර තබන්න .
•• දවසකට දෙවරක් භාවිතා කරන්න .
•*මෙම තෙල් එකෙහි පරිමාව 30ml වේ .
•*මෙම ඔයිල් එක ඝනකම් නිසා ඔබට මාසයක් හෝ මාස දෙකක් පාවිච්චි කල හැකිය .
•*අතුරු ආබාධ නැත….–
For Order Contact: 0777 19 22 30
We do Islandwide Delivery
Reviews
There are no reviews yet.