Heritage Herbal Anuradhapura – “ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ට් පරමං ධනං “

උතුම්ම ලාභය නිරෝගී කමයි.

Real Relax Yoga , Massage, Meditation

අමතන්න: 078 588 95 99 / 076 454 9121

Category:
CompareCompare

Description

“ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ට් පරමං ධනං ”

උතුම්ම ලාභය නිරෝගී කමයි.

හෙළ වෙදකම හා ආයුර්වේද සත්කාර සේවය සඳහා ලෝකයෙන් ම ලංකාව දෙවෙනි වන්නේ ඉන්දියාවට පමණි.
බටහිර රටවල්වල සංචාරකයින් දහස් ගණනකට ආයුර්වේදය හා හෙළ වෙදකම හඳුන්වා දුන් අප දැන් ශ්‍රී ලාංකිකයින් හටද ඉතා පහසු ඉතා පහසු මිලට වටිනා ආයුර්වේද සත්කාරක සේවය ලබාදීම ආරම්භ කර ඇත.

කාලය

 මුදල (රු:)

පාද සම්භාහනය

00.30

2000/-

1.00

2500/-

හිස සම්භාහනය

00.30

2000/-

1.00

2500/-

සම්පූර්ණ ශරීර සම්භාහනය

00.30

2000/-

1.00

2500-

ෆැමිලි පැකේජය

( 5 හෝ 5 ට අඩු)

5.00

7000/-

ගෘප් පැකේජය

(5 ට වැඩි)

10.00

12000/-

 

නිවසට පැමිණ හෝ සංචාරක හෝටලයට පැමිණ මෙම සේවාව ලබා ගත හැකියි.

නිවසට සේවාව ලබා ගැනීමට දින 7 කට පෙර දිනයක් හා වේලාව වෙන් කර ගත යුතුය.

සියලූ ගෙවීම් බැංකුව වෙත ලබා දිය යුතු අතර දිනය හා වේලාව වෙන්කර ගත් පසු ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් පසුව සේවාව ලබා ගත හැකිය.

ආතරයිටිස් හා වෙරිකෝස් රෝගීන් හට විශේෂ මිල අඩු කිරීමක් ලබා ගත හැක.

අමතන්න: 078 588 95 99 / 076 454 9121

Reviews

There are no reviews yet.


Be the first to review “Heritage Herbal Anuradhapura – “ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ට් පරමං ධනං “”